ලංකාවේ නිරුවත් ඡායාරූප කරණයේ ඇතුල් පැත්ත
nude photography හෙවත් නිරුවත් ඡායාරූප කරණය සම්බන්ධව පසුගිය කාලයේ සමාජ ජාල තුල කතාබහකට ලක්වුණා. nude photography සම්බන්ධව ලිපි පළවුනත් එම ඡායාරූප කරණය සිදු කරන ඡායාරූප ශිල්පියාන්ගේ අදහස් පලවීම බොහෝ අඩුයි.එම හේතුවෙන් අප nude photography සිදු කරන පුද්ගලයෙක් සමග කතා කළා. නමින් ඔවු මුදිත වන අතර ලංකාවේ මෙම කලාව සමබන්ධයෙන් ඇති දැනුම සහ ඉදිරිපත් වීම් ගැන අප සමග කියා සිටියා. එම කතාබහ පහතින් බලන්න.
මොකක්ද nude photography කියන්නේ ?
මම දකින විදිහට නම් එක හැමෝටම feela කරන්න බැරි අමුතුම ආර්ට් එකක්. අපේ මිනිස්සු nude & sex කියන දෙකේ වෙනස අදුරන්නේ නැහැ. කෙල්ලෙක් නිරුවත් වුන ගමන් එය බඩුවක්. කොල්ලෙක් නිරුවත් වුන ගමන් එයා gay.
එහෙම තමි අපේ මිනිසු හිතන්නේ. නමුත් යම් සීමාවන් තුල ඉදලා, body curves and lights and shades කියනදේ තමයි මන් ආර්ට් එකක් විදිහට මෙකෙදි දකින්නේ.
මෙය ලංකාවේ තහනම් නැද්ද ?
ලංකාවේ තාමනම් photography කියන එක තහනම් නෑ. නමුත් එකේදී අපිට පෙන්නන්න පුළුවන් දේවල් වල limitation එකක් තියනවා. ඡායාරූපප ශිල්පියාගේ ලොකු responsibility එකක් තියනවා තමන් කරන ආර්ට් එක pornography කියන category එකට වැටෙන්නේ නැති වෙන්න තමන්ගේ quality එක maintain කරන්න.
මං කරලා තියන කිසිම shoot එකක් pornography කියන category එකට දන්නා කාටවත් බැහැ. අනිත් එක මේක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. ඉස්සර මිනිස්සු ඇඳුම් ඇන්දාද ? සිගිරි ආර්ට්ස් තහනම් ද ? අපේ මිනිස්සු දෙන හිතන විදිහට ඒ කළේ මිනිසු හිතුවනම් ලංකාව මෙච්චර කලාත්මක රටක් වෙන්නේ නැහැ.
හරි ඔබ මෙය සිදු කරන කෙනෙක්. එතැනදී තරුණියක් තරුණයෙක් ඔබ ඉදිරියේදී නිරුවත් වෙනවා. එය ඔවුන්ට ගැටළුවක් නැද්ද ?
අපි හැමවෙලේම අපේ modelsla කවුද කියන එක අදුරගන්න බැරි වෙන්න shoot කරන්න maximum ට්‍රයි කරනවා. එකට හේතුව තමයි මේ වගේ දේවල් ආර්ට් එකක් විදිහට විදින්න තරම් අපේ සමහර මිනිසු මෝරලා නැති එක. අනිත් එක මෙහෙම shoot එකක් වෙද්දී එතන 3-4 ක් වගේ කට්ටිය ඉන්නවා modelslaට අමතරව.
ඉතින් මේ වගේ දෙකට මුහුණ දෙන්න modelslatට ලොකු ෂුවර් එකක් තියන්න ඕනි අපි ගැන. අනිත් එක direct photographer එක්ක කතා කරන එක ගොඩක් වැදගත්. ආසාව තිබ්බට හැම modelsla කෙනෙක්ටම මේක කරන්න බැහැ. එක fashion shoot එකට වඩා ලොකු කැපකිරීමක් කරනන් ඕනි වැඩක්.
එතකොට ඔබ එවැනි තරුණයෙක් හෝ තරුණියක් තෝරාගන්නේ කොහොමද ? ලංකාවේ එවැනි අය ගොඩක් ඉනන්වද ?
නැහැ. එක හරි අමාරු දෙයක්. මේ වගේ වැඩකට ඉදිරිපත් වෙන අය ගොඩක් අඩුයි. එත් මුල් කාලේදී මම කරපු වැඩ දැකලා මට උදව්වක් විදිහට මේ ආර්ට් එක කරගෙන යන්න උදව් කරන්න කැමති වෙලා මාත් එක්ක එකතු වුන යාලුවෝ ටිකක් ඉන්නවා. අන්න එයාලා නිසයි මන් මේ වැඩේ භාදාවක් නැතුව කරගෙන යන්නේ.
මගෙන් ෂූට් වලට අහන කට්ටිය ගොඩක් ඉන්නවා. එත් මන් ගොඩ තෝරලා බලලා තමයි කට්ටිය ගන්නේ. එකට හේතු ගොඩක් තියනවා. එක එක අයගේ අදහස් වෙනස්.මට මේක pure art එකක් විතරයි. අන්න ඒ mind එකේ ඉන්න ඇය එක්ක විතරයි මන් ෂුට් කරනේ. සමහර modelsla message කරනවා ෂුට් කරන්න කැමති 50 ක් දෙන්න 60 ක් දෙන්න කියලා.
එත් මට මේවගෙන් කිසිම income එකක් නැහැ. අතින් වියදම් කරන් කරනවා. ඉතින් ඒවගේ ගෙවලා කරලා , කවදාවත් modelsla අරගෙනත් නැහැ. ගන්නෙත් නැහැ.
අවසාන වශයෙන් මේ කලාව ගැන මොනවද කියන්න තියෙන්නේ මේ අන්තර්ජාලය භාවිත කරන අයට
Mmm Try to think out of the box! කලාවයි කාමයයි පටලවගන්න එපා. හැමදේම කලාවක් විදිහට දකින්න උත්සහ කරන්න. කැතයි කියලා හිතන ගොඩක් දේවල් ලස්සනට පෙනෙයි.
You have a exelent currier....keep it up...we are always with you like pure artists.This is one of arts. GOOD LUCK.....!!!
ReplyDeleteඔබ ඔබගේ අනාගතය ගැන තෘප්තිමත් නැද්ද ?
ReplyDeleteපෙම්වතිය ඔබව මග අරිනවද ?
ඔබගේ යුග දිවිය අසාර්ථකද ?
සැම පිරිමියෙකුම පහේ සිහින මවන්නේ ශක්තිමත් සහ පෘෂ්ටිමත් ලිංගයක් හිමිකර ගැනිමටයි...
සැම කාන්තාවක්ම පහේ වඩාත් සතුටු වන්නේ එවන් ලිඟුවක් හිමි පිරිමියෙකුටයි..
ඔබට ඔබගේ පෙම්වතිය අවශ්‍ය පමනටවත් තෘප්තිමත් කල නොහැකිද ?
පෙම්වතිය ඔබ හා ලිංගිකව එක්වීමට අකමැතිද ? ඔබගේ ලිංගික එක්වීම් අසාර්ථකද ?
ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්මණින් ශුක්‍රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක් නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර මුහණ දෙනු ලබන ගැටලුවකි..
ලිංගික උපකරණ පහසු මිලට
ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කර අරක්ෂිතවා සහ පෞද්ගලිකත්වය සහ පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා වන ආකාරයෙන් ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ගෙන්වා ගන්න
වැඩි විස්තර සදහා 0717-513246 / 077-6015159
ඔබ ඔබගේ අනාගතය ගැන තෘප්තිමත් නැද්ද ?
ReplyDeleteපෙම්වතිය ඔබව මග අරිනවද ?
ඔබගේ යුග දිවිය අසාර්ථකද ?
සැම පිරිමියෙකුම පහේ සිහින මවන්නේ ශක්තිමත් සහ පෘෂ්ටිමත් ලිංගයක් හිමිකර ගැනිමටයි...
සැම කාන්තාවක්ම පහේ වඩාත් සතුටු වන්නේ එවන් ලිඟුවක් හිමි පිරිමියෙකුටයි..
ඔබට ඔබගේ පෙම්වතිය අවශ්‍ය පමනටවත් තෘප්තිමත් කල නොහැකිද ?
පෙම්වතිය ඔබ හා ලිංගිකව එක්වීමට අකමැතිද ? ඔබගේ ලිංගික එක්වීම් අසාර්ථකද ?
ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්මණින් ශුක්‍රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක් නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර මුහණ දෙනු ලබන ගැටලුවකි..
ලිංගික උපකරණ පහසු මිලට
ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කර අරක්ෂිතවා සහ පෞද්ගලිකත්වය සහ පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා වන ආකාරයෙන් ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ගෙන්වා ගන්න
වැඩි විස්තර සදහා 0717-513246 / 077-6015159